Ep. 54 - ආර්ය පුද්ගලයෝ - සවනට සිසිලස ධර්ම දේශනාව - 03.03.2024

Savanata Sisilasa

02-03-2024 • 52 mins

තෙරුවන් සරණයි

මෙම සතියේ ධර්ම සාකච්ඡාව ආර්ය පුද්ගලයන් පිළිබඳවයි .

අදාල සුත්‍ර දේශනා :


සංයුක්ත නිකාය : අධිගම සුත්‍රය

මජ්ජිම නිකාය : අලගද්දුපම සුත්‍රය, චුලගොපාලක සුත්‍රය


අඞ‍්ගුත‍්තරනිකායේ, ඡක‍්කනිපාතයේ මහානාම සුත්‍රය ඇසුරිනි.